බලංගොඩ සිංහ සමාජයේ අනුග්‍රහයෙන් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන්  විදේශීය වෛද්‍යවරුන් (තායිවාන) සහභාගි වන විශේෂ වෛද්‍ය සායනයක්
2014- 07-06,07 දෙදින පුරා බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.