දිවි නැගුම අවුරුදු පොළ
ආරෝග්‍යා පරමා ලාභා.
නිරෝගිමත්
දරු පරපුරක් බිහිකර ගැනිමේ අරමුණින් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තුල සිටින
ගර්භනි මාතාවන්, මුල් ළමාවිය දරුවන් හා දෙමාපියන්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්
සදහා වෛද්‍ය විද්‍යාත්මක දැනුවත් කිරිමක් හා වෛද්‍ය සායනයක් 2014 මාර්තු 25 වන දින
බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානයේදි පැවැත්විමට
අපේක්ෂිතය.
මෙම
වැඩසටහන සදහා සම්පත් දායකත්වය මූලික රොහලේ වෛද්‍ය අධිකාරිතුමා,ළමා රෝග විශේෂඥතුමිය
හා කාර්ය මණ්ඩලය විසින් ලබාදන අතර මූල්‍ය අනුග්රහයන් හැටන් නැෂනල් බැංකුව හා පෑන්
ඒෂියා බැංකුව විසින් ලබාදේ. එසේම ෆොන්ටෙරා ආයතනය හා ඇස්ට්රොල් ආයතනය විසින්ද මෙම
වැඩසටහන සදහා අනුග්‍රහය දක්වනු ලබයි.
විශේෂ ස්තුතිය.
බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සුභසාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබු සිරි පැරකුම් චිත්‍රපට ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට සහයෝගය දුන් හා පැමිණි ඔබ සැමට අපගේ හදපිරි ස්තුතිය පුද කර සිටිමු.
සිරි පැරකුම් චිත්‍රපට ප්‍රදර්ශනය
බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සුභසාධන සංගමය විසින් සංවිධානය කරනු ලබන සිරි පැරකුම් චිත්‍රපට ප්‍රදර්ශනය පෙබරවාරි මස 20, 21, 22, 23, 24, 25 යන දිනයන්හි දී බලංගොඩ විද්‍යාලෝක විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී ප්‍රදර්ශනය කෙරේ.
තොරතුරු තාක්ෂණ පුහුණු වැඩසටහන
බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් කාර්යාල නිලධාරීන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් සිදු කරනු ලබන තොරතුරු තාක්ෂණ පුහුණු වැඩමුළුව සෑම සතියකම බදාදා දින සවස 02.00ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.මේ සඳහා අවශ්‍යතාව ඇති ඔබට සහභාගි විය හැකිය. (මේ සඳහා කිසිදු අයකිරීමක් නෙකෙරේ)
ලෝක ළමා දින සැමරුම් උළෙල
දිනය:- 2013.09.27බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ලෝක ළමා දින සැමරුම් උළෙල 2013 ඔක්තෝම්බර් 01 වන දින බලංගොඩ ජාතික පාසලේ දී පැවැත්වේ.
දිනය - 2013 ඔක්තෝම්බර් 01
වේලාව - ප.ව. – 1.30-4.30
ස්ථානය - ජාතික පාසල,බලංගොඩ
සංවිධානය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,බලංගොඩ
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෛද්‍ය විද්‍යාත්මකව දැනුවත් කිරිමේ වැඩසටහන
දිනය:- 2013.09.10
ප්‍රාදේශිය ලේකම් සහකාර ප්‍රාදේශිය ලේකම් හා වෛද්‍ය අධිකාරි (මූලික රෝහල,බලංගොඩ) ප්‍රධානත්වයෙන් 2013 -09-17 දින බලංගොඩ යශෝදරා විශේෂ පාසැලේදි පුද්ගලයන් 150 දෙනෙකුගේ
සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්විණි.
යශෝදරා විශේෂ පාසැලේ ඉගෙනුම ලබන දෘෂ්‍යාබාධ, කථන හා ශ්‍රවණාබාධිත
දරුදැරියන්ගේ දක්ෂතා තුලින් වැඩසටහන වර්ණවත් වු
අතර සමාජ සේවා අමාත්‍යාංශය,ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය,සමෘද්ධි අධිකාරිය හා
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඒකාබද්ධතාවයෙන් මෙම
වැඩසටහන සාර්ථකව සිදු කරන ලදි.
ආබාධ වර්ග හැදින්විම, වැළකිම, චිකිත්සක ප්‍රතිකාර ක්‍රමවල
වැදගත්කම, පෝෂණය පිළිබද අර්ථවත් දේශනයක් හා පෝෂණය පිළිබද මතු වු ගැටඑ
පිළිබඳ හරවත් දේශන කිහිපයක් හා ගැටලු
නිරාකරණය කිරීම මෙහිදි සිදු කරන ලදි.
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෛද්‍ය විද්‍යාත්මකව දැනුවත් කිරීම
දිනය:- 2013.09.10
ප්‍රාදේශිය ලේකම් සහකාර ප්‍රාදේශිය ලේකම් හා වෛද්‍ය අධිකාරි (මූලික රෝහල,බලංගොඩ) ප්‍රධානත්වයෙන් 2013 -09-17 දින බලංගොඩ යශෝදරා විශේෂ පාසැලේදි පුද්ගලයන් 150 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්විණි.
යශෝදරා විශේෂ පාසැලේ ඉගෙනුම ලබන දෘෂ්‍යාබාධ, කථන හා ශ්‍රවණාබාධිත
දරුදැරියන්ගේ දක්ෂතා තුලින් වැඩසටහන වර්ණවත් වු
අතර සමාජ සේවා අමාත්‍යාංශය,ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය,සමෘද්ධි අධිකාරිය හා
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඒකාබද්ධතාවයෙන් මෙම
වැඩසටහන සාර්ථකව සිදු කරන ලදි.
ආබාධ වර්ග හැදින්විම, වැළකිම, චිකිත්සක ප්‍රතිකාර ක්‍රමවල
වැදගත්කම, පෝෂණය පිළිබද අර්ථවත් දේශනයක් හා පෝෂණය පිළිබද මතු වු ගැටඑ
පිළිබඳ හරවත් දේශන කිහිපයක් හා ගැටලු
නිරාකරණය කිරීම මෙහිදි සිදු කරන ලදි.
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෛද්‍ය විද්‍යාත්මකව දැනුවත් කිරීමදිනය:- 2013.09.10
දේශනය (1)
දේශනය (2)
පෝෂණය සම්බන්ධ වැදගත්කම:- ප්‍රධාන හෙදි සොයුරිය, මූලික රෝහල,බලංගොඩ
දේශනය (3)
භෞත චිකිත්සක ප්‍රතිකාර වල වැදගත්කම:- භෞත චිකිත්සක නිළධාරි, මූලික රෝහල,බලංගොඩ
ස්ථානය :-
යශෝධරා විශේෂ පාසල,බලංගොඩ
දිනය :-
2013
සැප්තැම්බර් 17
වේලාව :-
පෙ.ව.9.30
- 1.30
වගකීම දැරිම
Ø සමාජ සේවා නිළධාරි
Ø සමාජ සංවර්ධන නිළධාරි
Ø මූලස්ථාන සමෘද්ධි කළමනාකරු,සමෘද්ධි අංශය
Ø ජාතික ඒකාබද්ධතා නිළධාරි
Ø බෞද්ධ කටයුතු සමායෝජක නිළධාරින්
මහා ශ්‍රම දානය
දිනය:- 2013.09.10
බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය මණ්ඩලය විසින් සුපිරිසිදු පරිසරයක් ඇති කර ගැනීමේ අරමුණින් යුතුව සිදු කරනු ලැබු මහා ශ්‍රම දානය 2013 අගෝස්තු මස 06 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සාර්ථක අන්දමින් පැවැත්විනි. මෙම කර්තව්‍ය සඳහා සහභාගි වූ හා නන් අයුරින් දායක වූ සියළු දෙනාට අපගේ හදපිරි ස්තුතිය පුද කර සිටිමු.