බලංගොඩ හැමෝටම ආරාධනා කරනවා සිනමාව ඉක්මවා ගිය හැගීමක් අත්විදින්න එන්න කියල.. සිනමා ශාලාවක් නැති අඩුව බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපි මීට පෙරත් පිරෙව්වා ඔබට මතක ඇති..
බලංගොඩ සුදර්ශන මහා විහාරයේ දී පුනි මස 23 සිට 29 වන දින දක්වා තිරගත වන වගයි.